
1. පළමු පරම්පරාව -
පරිඝනක ආරම්භය වන පළමු පරම්පරාව 1946-1959 අතර කාලය ලෙස සැලකේ. මෙම කාලයේදී පරිඝනක සඳහා රික්ත නළ (vacuum tubes) භාවිතා කරන ලදී.

රික්ත නළ (vacuum tubes)
Punched cards, paper tape සහ magnetic tape ආදාන සහ ප්‍රතිදාන (input සහ output) ලෙස භාවිතා කල අතර ක්‍රමලේඛන භාෂාව ලෙස යන්ත්‍ර කේත (machine code) භාවිතා කරන ලදී.

Magnetic tapes
Paper tapes
උදාහරණ වන්නේ ENIAC, EDVAC, UNIVAC, IBM-701, IBM-650 වේ.

ENIAC (Electronic Numerical Integrator And Computer)

EDVAC (Electronic Discrete Variable Automatic Computer)

UNIVAC (Universal Automatic Computer)

IBM-701

IBM-650