Breaking
Loading...
පරිඝනක ගැන සාමාන්‍ය දැනීම - I

පරිඝනක ගැන සාමාන්‍ය දැනීම - I



අන්තර්ජාලයේ පළමු සෙවුම් යන්ත්‍රය (Search Engine) වන්නේ Archie වේ.

IPv6 ලිපින කාණ්ඩයේ භාවිතා කරන බිටු (bit) ගන්න 128 bit වේ.

Nexus යනු 1990 සොයාගත් ලොව පළමු වෙබ් අතිරික්සුව (Web Browser) වේ.

Creeper Virus යනු ලොව පළමු පරිඝනක වෛරසය වේ.

කෘතීම බුද්ධිය ආශ්‍රිත නිර්මාණ සඳහා බහුලව භාවිතා කරන පරිඝනක වැඩසටහන් භාෂාව වන්නේ Prolog වේ.

1024 bit යනු 128 byte වේ.

Mac මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරනු ලැබුවේ Apple සමාගම විසිනි.

Microsoft සමාගමේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇත්තේ වොෂින්ටන් වලය.

C පරිඝනක භාෂාව නිර්මාණය කරන ලද්දේ Dennis Ritchie විසිනි.

Java පරිඝනක භාෂාව නිර්මාණය කරන ලද්දේ James Gosling විසිනි.

ලොව පළමු Word Processing මෘදුකාංගය වන්නේ WordStar වේ.

QWERTY යන පරිඝනක යතුරු පුවරු වර්ගය මුලින්ම නිර්මාණය කරන ලද්දේ Christopher Latham Sholes විසිනි.

Linux මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරනු ලැබුවේ Linus Benedict Torvalds විසිනි.

ලොව පළමු 64 බිටු වලට සහාය දැක්වූ මෙහෙයුම් පද්ධතිය වන්නේ Linux වේ.

1956 දී පළමු පරිඝනක දෘඩ තැටි (Hard Disk) හඳුන්වා දෙනු ලැබුවේ IBM සමාගම විසිනි.

Email සඳහා පළමු වරට @ සංකේතය හඳුන්වා දෙනු ලැබුවේ 1972 දීය.

1975 දී Microsoft සමාගම ආරම්භ කරන ලදී.

IBM සමාගම නිර්මාණය කරනු ලැබුවේ Thomas J Watson විසිනි.

Blutooth තාක්ෂනය සොයාගනු ලැබුවේ Ericsson සමාගම විසිනි.

IC (Integrated Circuits) නිර්මාණය කරනු ලබන්නේ Silicon යොදාගෙනය.

Big Blue යන අනවර්ථ නාමයෙන් හදුන්වන ලබන ඇමරිකානු සමාගම වන්නේ IBM වේ.