Breaking
Loading...
Youtube videos නොමිලේ download කරගන්න මෘදුකාංගයක්

Youtube videos නොමිලේ download කරගන්න මෘදුකාංගයක්

Youtube එක ගොඩක් ජනප්‍රිය වීඩියෝ සඳහා වන වෙබ් අඩවියක් නේ. නමුත් ගොඩක අයට ගැටළුවක් තිබෙනවා Youtube එකේ තිබෙන videos නොමිලේ බාගත කරගන්නේ කොහොමද කියලා. ඔන්න ඒකට හරියන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මෙහි නම 3D Youtube Downloader. මෙය අනිත් මෘදුකාංග වගේ මුදල් දී ලබාගන්න හෝ වෙනත් අපහසුතා කිසිවක් අඩංගු එකක් නෙවෙයි. Youtube විතරක් නෙවෙයි වෙනත් Vimeo, Liveleak, Dailymotion වගේ video වෙබ් අඩවි වලත් ඇති videos බාගත කරගන්න යොදාගත හැකි මෘදුකාංගයක් තමයි මේ 3D Youtube Downloader ලෙස හඳුන්වන්නේ.


මෙම මෘදුකාංගය විශේෂයෙන්ම නිපදවා ඇත්තේ 3D videos බාගත කරගැනීමටයි. පහත ලින්ක් එක හරහා ගොස් ඔබටත් මෙම නොමිලේ මෘදුකාංගය නොමිලේම බාගත කරගන්න පුළුවන්.


0 Comments: