Breaking
Loading...
Arduino - Reading Analog Voltage (ප්‍රතිසම වෝල්ටීයතා කියවනය)

දැන් මේ නිර්මාණය කරන්න යන්නේ තිරයක් මඟින් පරිපථයක වෝල්ටීයතාවක් ගණනය කරගැනීමයි.


අවශ්‍ය ද්‍රව්‍ය -
  • 1 × Breadboard
  • 1 × Arduino Uno R3
  • 1 × 5K variable resistor (potentiometer) / විචල්‍ය ප්‍රතිරෝධකයක් (විභාවමානයක්)
  • 2 × Jumper
දැන් පහත ආකාරයට කොටස් සියල්ල Breadboard එක මත සවි කරගන්න.


ඉන්පසුව පහත කේතය කර පරිපථය පරීක්ෂා කර බලන්න.

/*
   ReadAnalogVoltage
   Reads an analog input on pin 0, converts it to voltage, 
   and prints the result to the serial monitor.
   Graphical representation is available using
   serial plotter (Tools > Serial Plotter menu)
   Attach the center pin of a potentiometer to pin A0,
   and the outside pins to +5V and ground.
*/

// the setup routine runs once when you press reset:

void setup() {
   // initialize serial communication at 9600 bits per second:
   Serial.begin(9600);
}

// the loop routine runs over and over again forever:

void loop() {
   // read the input on analog pin 0:
   int sensorValue = analogRead(A0);
   // Convert the analog reading (which goes from 0 - 1023) to a voltage (0 - 5V):
   float voltage = sensorValue * (5.0 / 1023.0);
   // print out the value you read:
   Serial.println(voltage);
}

0 Comments: