Breaking
Loading...
Free Magazine - 2017 January

Free Magazine - 2017 January

ශ්‍රී ලංකාවේ පළමු සහ එකම පරිඝනක සඟරාව වන Daily ICT සඟරාවේ දෙවන කලාපය දැන් නිකුත් වුනා. සෑම මසකම 9 වෙනි දින නිකුත්වන Daily ICT නොමිලේ පරිඝනක සඟරාව ඔබත් දැන්ම නොමිලේ ලබාගන්න.



මෙවර කලාපයේ,

  • eMoney සොයන ක්‍රම
  • Arduino සිංහලෙන් සරලව
  • සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පාඩම්
  • ලැප්ටොප් එකක් මිලට ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු
  • www නිර්මාතෘ වරයා ගැන

ඇතුළු නොයෙකුත් විශේෂාංග ඇතුලත් වේ. ඔබේ ඩිජිටල් සඟරාව දැන්ම ලබාගන්න.

ඔබටද අප හා සමඟ එකතුවී Daily ICT සඟරාවට මෙන්ම www.dailyict.lk වෙබ් අඩවියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා සම්බන්ධ ඔබගේ ලිපි නිර්මාණ ඇතුලත් කල හැකිය. ඒ සඳහා අප සමඟ සම්බන්ධ වී ඔබගේ අදහස් යෝජනා චෝදනා ආදියද ඉදිරිපත් කල හැකිය.