Breaking
Loading...

Data Entry Jobs in Sri Lanka

අපි හැමෝම උත්සාහ කරන්නේ කුමන හෝ රැකියාවක් කර කීයක් හරි උපයල සැපවත් ජීවිතයක් ගත කරන්නයි. පරිඝනක දැනුම තරමක් හෝ තියෙන කෙනෙක්ට නම් පහසුවෙන්ම සොයාගන්න ඕන තරම් රැකියා තිබෙනවා. දේශීයව වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙනුත් පරිඝනක අංශයේ රැකියා ඕන තරම් තිබෙනවා. පරිඝනක typing දන්නා අයට කරන්න පුළුවන් රැකියා අවස්ථාවක් ගැන තමයි දැන් මේ කියන්න යන්නේ. මේකට කියන්නේ Data Entry Jobs කියල. මෙය ඉතා ජනප්‍රියයි. ලංකාව තුලත් ඕනා තරම් රැකියා අවස්ථා තිබෙනවා. නමුත් ගෙදර නිකන් ඉන්න අයට,ඉගෙන ගන්න ළමයින්ට පහසුවෙන්ම නිවසේ සිටම කැමති වෙලාවක රැකියාව කර මුදල් උපයන්න පුළුවන් Data Entry Job දෙකක් ගැනයි මේ කියන්නේ.


මුලින්ම දැනගන්න ඕන මොකක්ද මේ Data Entry Jobs කියන්නේ කියල? හරිම ලේසියි. පරිඝනකයක් මඟින් forms fill කිරීම,ඒවාට දත්ත ඇතුලත් කිරීම,එහෙමත් නැතිනම් type කිරීම තමයි මේ ජොබ් එකේදී සිදුවන්නේ. ලංකාවේ ආයතන තුලත් මෙම ජොබ් එක කරන්න අවස්තාව තිබෙනවා. ගොඩක් වෙලාවට එහිදී සිදුවන්නේ MS Word,Excel වගේ මෘදුකාංග වලට දත්ත ඇතුලත් කර ලිපි,පෝරම ආදිය සකස් කිරීමයි.

අපි මේ කියන Data Entry Job එක නම් තරමක් වෙනස්. මොකද ඇතුලත් කරන්න තියෙන දත්ත වෙනස්ම ආකාරයේ ඒවා ටිකක්. ඔබ කිසියම් අවස්ථාවක වෙබ් අඩවියක ලියාපදිංචි වීමේදී ඔබ සැබෑ මනුෂ්‍යක් බව ඔප්පු කිරීමට අමුතු අකුරු වචන, ඉලක්කම් ආදිය ඇතුලත් කරන්න වෙනවා නේද? ඒවාට අපි කියන්නේ Captcha codes කියල.




ඉතින් මෙන්න මේ වගේ captcha codes type කර මුදල් ඉපයීමේ ක්‍රමවේදයක් තිබෙනවා. විවිධ වෙබ් අඩවි වලට යොදන captcha codes නිවැරදිව හඳුනාගැනීම සඳහා ඒවා අප විසින් type කලවිට මුදල් උපයන්න පුළුවන්.සාමාන්‍යයෙන් එක captcha code එකක් type කිරීමට තත්පර 5-10 ත් අතර කාලයක් තමයි ගත වෙන්නේ. ඔබට හොඳට පරිඝනකයේ යතුරු පුවරුව හුරුයි නම් මෙය ඉතා පහසුවෙන් හා ඉක්මනින් කරන්න පුළුවන්. එසේනම් අපි බලමු මේ jobs කරන්න භාවිතා කළහැකි වෙබ් අඩවි මොනවද කියල.

1. MegaTypers


පහත ලින්ක් එක භාවිතා කර ලියාපදිංචි වන්න. ඉන්පසුව ඔවුන් ඔබෙන් Invitation Code එකක් ලබාදෙන්න කියාවි. ඒ සඳහා ඔබ 8Q0B යන්න ලබාදී සාමන්‍යය පරිදි ලියාපදිංචි වන්න.

http://www.megatypers.com/register


ඉන්පසුව ඔබේ ගිණුමට ඇතුල්වූ පසුව මෙන්න මේ ආකාරයට captcha codes type කරන්න අවශ්‍ය ස්ථානය පෙන්වාවි. තත්පර 15 ක් ඇතුලත කාලයක් තුල ඔවුන් පෙන්වන captcha code එක type කරන්න ඕන. එසේ codes 1000ක් type කලවිට ඔබට $1 ක් උපයගන්න පුළුවන්.


ගිණුමේ මුදල් ප්‍රමාණය $ 3.00 ක් වුවිට ඔබට PayPal, Perfect Money, Payza හරහා මුදල් ලබාගන්න පුළුවන්. දිනකට ඔබට පැය දෙකක පමණ වැඩ කර $ 1ක් උපයන්න හැකි නම් මාසයකදී ඔබට $ 30 ක් උපයන්න හැකියාව තිබෙනවා. ඒ කියන්නේ රුපියල් වලින් ගත්විට 30 x 150 = රු.4500/=

මේ ඔබට ලැබිය හැකි අවමයි. උපරිමය සීමාවක් නැහැ. ඉතින් ඔබත් අදම MegaTypers සමඟ වැඩ කරන්න පටන්ගන්න.



මෙයත් captcha codes type කිරීමෙන් මුදල් ඉපයිය හැකි හොඳින් ගෙවීම් කරන වෙබ් අඩවියක්. මෙහි තිබෙන වාසියක් වන්නේ කාල සීමාවකින් තොරව හදිස්සි නොවී type කිරීමේ හැකියාව තිබීමයි. එම නිසා පරිඝනක යතුරු පුවරුව වැඩිය හුරුපුරුදු නැති කෙනෙක්ට වුවද මේ සමඟ වැඩ කරගන්න පුළුවන්. එමෙනම් මෙයාලා captcha codes 500කට $ 1ක් දෙනවා.
ඔබට පැයකදී codes 100ක් වගේ type කරන්න පුළුවන් නම් දිනකට පැය 5ක් වැඩ කර පහසුවෙන්ම $1 ක් සොයන්න පුළුවන්. මසකට $30ක් උපයන්න පුළුවන්.

පහත ලින්ක් එක භාවිතා කර ඔබත් දැන්ම මෙහි ලියාපදිංචි වන්න.


ලියාපදිංචි වීමෙන් අනතුරුව වැඩ කරන්න පටන් ගන්න. ඒ සඳහා ඔබට ලැබෙන වැඩ කරන කොටස පහත පරිදි දැක්වෙනවා.


kolotibablo වලින් මුදල් ලබාගත හැකි ප්‍රමාණ සහ ක්‍රමවේද ඔබට පහතින් බලාගන්න පුළුවන්.


එසේනම් ඔබත් අදම මෙම වෙබ් අඩවි දෙකෙහි කොටස්කරුවන් වී මුදල් ඉපයීමට පටන් ගන්න.

0 Comments: