![Al.ly මඟින් මුදල් ඉපයීම](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGpdVh7fpYsI1zDezI1D5pIC0KKVjc6w0jQr3kqNJ_gGxJOBxs3oFHg0e3ABQPMPrvtC4TA8y1lRfJTCa5qZkgfvmIl8JPMy1imBE-PetQ6UrHb6kT5lL4bAV0DjShF_9812OS1P-KMTY/w700/56563.png)
දිගු url කෙටිකර මුදල් ඉපයිය හැකි තවත් වෙබ් අඩවියක් තමයි මෙම Al.ly ලෙස හඳුන්වන්නේ. මෙවැනි වර්ගයේ අනෙකුත් වෙබ් අඩවි වලට වඩා මෙහි තිබෙන වාසියක් වන්නේ ගිණුමේ මුදල් $1 ක් වුවිට Paypal හෝ Payza හරහා ලබාගත හැකිවීමයි. Payoneer හරහා මුදල් ගැනීමට අවශ්‍ය නම් ගිණුමේ මුදල් $20 ක් වන තුරු සිටිය යුතුය. රටවල් වල විවිධත්වය අනුව visits 1000කට $7 සිට $1 දක්වා ප්‍රමාණයන් ලබාගන්න පුළුවන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGpdVh7fpYsI1zDezI1D5pIC0KKVjc6w0jQr3kqNJ_gGxJOBxs3oFHg0e3ABQPMPrvtC4TA8y1lRfJTCa5qZkgfvmIl8JPMy1imBE-PetQ6UrHb6kT5lL4bAV0DjShF_9812OS1P-KMTY/s640/56563.png)
පහත banner එක click කර ඔබත් අදම Al.ly සමඟ එකතුවී මුදල් උපයන්න.
![AL.LY - Make short links and earn the biggest money](https://al.ly/content/468x60.jpg)
ඔබට අවශ්‍ය නම් free ගිණුම සකස් කර මුදල් සෙවිය හැකි මෙන්ම එය upgrade කරගැනීමෙන් අලුත් විශේෂාංග ලබාගත හැකිය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcfD4b-5ee_vHFn5ib_E55mH2H46oU8T5q8YJeqUrrTm0j8dE02U7MkTYN25iIUqijoZbGMq4vMi_0BsqjQvP3hN-SgA8j4PcsgE2nJBSMpJM0rIdFiXewCRTJSdcXaXZjNTYA8aRi-Ng/s640/45454.png)
ගිණුමට ඇතුල්වූ පසුව ඔබට url කෙටි කරගැනීමේ සේවාව ලබාගත හැක.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRd58VYTJ1CDO_rx21qsYCvYS8DHUSqdK8XnEYtPTtQFDn2UZ8iJV6e4zBa0dWYZldnDX8qF9rPZqjSLa2vjczCf30IcHksUBB33CaPsq-hOl5mp-hdPie7S1AbDbf03tqGywkRFoksJ4/s640/554.png)
එසේනම් ඔබත් ඒ ආකාරයට අදම මුදල් ඉපයීමට පටන් ගන්න.